• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ මහ නගරසභාව ට සජබයේ සහ එජාපයේ ඒකාබද්ධ කණ්ඩායමක් ? අවසන් තීරණය අද

11 March 2025
in දේශීය, පුවත්
කොළඹ මහ නගරසභාව ට සජබයේ සහ එජාපයේ ඒකාබද්ධ කණ්ඩායමක් ? අවසන් තීරණය අද

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගරසභාව සඳහා සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේ පැවැත්වී ඇති බව වාර්තා වේ.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් සෘජුවම අදහස් හුවමාරු කරගෙන ඇති බවත් සඳහන්.

කොළඹ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කිරීමට සජබ පාර්ශ්වයෙන් යෝජනා වී තිබුණු අතර රනිල් වික්‍රමසිංහ මහතා ද එය සුදුසු බව පවසා ඇති බව ආරංචිමාර්ග පැවසීය. එසේම නගරාධිපති අපේක්ෂකත්වය සජබටත් උප නගරාධිපති අපේක්ෂකත්වය එජාපයටත් හිමිවන ආකාරයට මෙසේ ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට එහිදී සාකච්ඡා වී ඇති බවත් වාර්තා විය.

කෙසේවෙතත් මේ සම්බන්ධ අවසන් තීරණය අද (11) දිනය තුළ ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Post Views: 67
Previous Post

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

Next Post

ලෝකයේ අඩුම ත්‍රස්තවාදී තර්ජන ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව පත් වේ

Editor TTV News

Editor TTV News

Next Post
ලෝකයේ අඩුම ත්‍රස්තවාදී තර්ජන ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව පත් වේ

ලෝකයේ අඩුම ත්‍රස්තවාදී තර්ජන ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව පත් වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved