• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ වරාය නගරය ගොඩ කර අවසන්

16 January 2019
in සංවර්ධන

කොළඹ වරාය නගරය ඉදිරිකිරිම සඳහා වන මුහුද ගොඩකිරිමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ කොළඹ වරාය නගරයේ ගොඩනැඟිලි සහ අනෙකුත් ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිම ඉදිරියේදී සිදු කිරිමට නියමිත බවයි.

ගොඩකිරිම් අවසන් කර ඇති කොළඹ වරාය නගරයේ නිරික්ෂණය කිරිමේ චාරිකාවක් අද(16) දිනයේ සිදු කෙරේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් චීන තානාපති සහ පෝර්සිටි පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මේ සඳහා එක්වනු ඇත.

වරාය නගරය සඳහා ගොඩකරන ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර් 269ක් පමණ වන බව සඳහන් වේ.

Post Views: 19
Previous Post

NITF විසින් පෝලන්තයේ කොප්24 සමුළුවේදී ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය ඉදිරිපත් කරයි

Next Post

IMF සභාපතිනියව ඇමැති මංගල හමුවෙයි

editor

editor

Next Post

IMF සභාපතිනියව ඇමැති මංගල හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved