• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨාගේ පාටියට ගියේ නෑ……. නාමල්ගේ වෙඩිමට නම් යනවා – දුමින්ද කියයි

22 August 2019
in දේශීය

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (21) සංවිධානය කර තිබු සාදයට තමා සහභාගී නොවු බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික සාදයකටනම් සහභාගී වන බවයි. නමුත් ඊයේ පැවැති සාදය ජනපති අපෙක්ෂකයා සමඟ පැවැති සාදයක් හෙයින් සහභාගි නොවු බව හෙතෙම පැවසිය. ඊයේ පැවැති සාකච්ඡාව සියළුම විපක්ෂයේ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති අතර එයට තමා සහභාගී නොවනු බවත් එයට සහභාගි වු පිරිස් සම්බන්ධයෙන් තමා නොදන්නා බවයි.

නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යය ලබන මස පැවැත්වෙන බවත් එයට තමා සහභාගී වන බව දුමින්ද දිසානායක මහතා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙර රැකියා අවස්ථා

Next Post

චීනයෙන් ප්‍රදානය කළ P6 25 නෞකාව අධිකාරියට පත් කෙරේ (ඡායාරූප සහිතයි)

editor

editor

Next Post

චීනයෙන් ප්‍රදානය කළ P6 25 නෞකාව අධිකාරියට පත් කෙරේ (ඡායාරූප සහිතයි)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved