• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨාට දෙන්න හිටපු එක හේමසිරිට

30 October 2018
in දේශීය

රටේ අමාත්‍යංශය අතර ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. පසුගිය දිනවලදී හිටපු ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරා ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරන ලෙස ඉල්ලා විවිධ පාර්ශවයන් මත ප්‍රකාශ කළේය.

එම තනතුරු ලබා ගැනීම සඳහා පසුගිය දිනවල දී හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අද දිනයේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

ඒ අනුව කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01- හේමසිරි ප‍්‍රනාන්දු මහතා – ආරක්ෂක අමාත්‍යාංශය

02- ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

03- ආර්.පී. ආරියසිංහ මහතා – විදේශ කටයුතු අමාත්‍යාංශය

04- එල්.පී. ජයම්පති මහතා – වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය

05- කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය

06- ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ

07- පද්මසිරි ජයමාන්න මහතා – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

08- එච්.ටී. කමල් පද්මසිරි මහතා – පළාත් සභා, පළාත් පාලන සහ කී‍්‍රඩා අමාත්‍යාංශය

09- වී. සිවඥානසෝති මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය

10- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයපිළිබඳ අමාත්‍යාංශය

11- එස්.එම්. මොහොමඞ් මහත්මිය – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

12- එස්. හෙට්ටිආරච්චි මහතා – සංචාරක හා වනජීවි අමාත්‍යාංශය

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Post Views: 7
Previous Post

එජාපයේ යුක්තිය හඩ වේදිකාවේ 12 ක් මහින්ද ළගට

Next Post

12 න් 1 ක් අදම යයි… දුනේෂ්ට ඇමැතිකමක් – TTV news හෙළිදරව්ව

editor

editor

Next Post

12 න් 1 ක් අදම යයි... දුනේෂ්ට ඇමැතිකමක් - TTV news හෙළිදරව්ව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved