• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා දින්නොත් එජාපයේ ආණ්ඩුවක් හදන්න වසර ගණනක් යාවි – ෆොන්සේකා කියයි

30 October 2019
in දේශීය

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය ලැබුවහොත් එක්සත් ජාතික පක්ෂයට වසර 25 ක් 30 ක් යනතුරු ආණ්ඩු බලය ලබා ගැනීමට ගත වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ වත්තල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින්.

එහිදී අදහස් දක්වමින් ෆොන්සේකා මහතා කියා සිටියේ ගෝඨාභය දිනුවොත් එජාපයේ ආණ්ඩුවක් පිහිටුවන්න වසර ගණනාවක් ගත වන බවයි.

එය තම ජිවිත කාලයේදී දකින්න නොලැබෙන බවයි. එය හරියට හරීන් ප්‍රනාන්දු වගේ අය ඉදී අවුරුදු 80ක් විතර වී ඇති වන ආණ්ඩුවක් වනු ඇති හෙයින් අනිවාර්යයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය දිනවන්න ඕනෑ බව ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

DS

Post Views: 9
Previous Post

බය නැතිව ගෝඨාට ඡන්දේ දෙන්න … පාක්ෂිකයාට අවැඩක් වෙන්න ඉඩ නොදෙන බව දුමින්ද කියයි

Next Post

සහෝදරත්වයෙන් ජීවත් විය හැකි රටක් හදන්න ඕන – ජනපති අපේක්ෂක අනුර කියයි

editor

editor

Next Post

සහෝදරත්වයෙන් ජීවත් විය හැකි රටක් හදන්න ඕන - ජනපති අපේක්ෂක අනුර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved