• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්දය භාවිත කරන්න අනන්‍යතාව තහවුරු කල යුතුයි – මැ.කෝ

15 October 2019
in දේශීය

මෙවර ජනපතිවරණයේදී ජන්දය භාවිත කිරීමේදී ඡන්ද දායකයන් තම අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සභාපතිවරයා මාධ්‍ය වෙත කියා සිටියේ එසේම අනන්‍යතාව තහවුරු කිරීමට අදාළ ලේඛණ නොමැති ඡන්ද දායකයන් වෙනුවෙන් අනන්‍යතාව තහවුරු කිරීමේ හැඳුනුම්පතක් ලබාගැනීමේ වැඩපිළිවෙළක්ද සකස් කර ඇති බවයි.

එසේම ඡන්දදායකයින් විසින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී, ජාතික හැදුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැදුනුම්පත,වැඩිහිටි හැදුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද පුජ්‍ය/ පුජක හැදුනුම්පත ලියවිලි අතරින් එකක් ඉදිරිපත් කල යුතු බව කොමිෂන් සභාපතිවරයා කියා සිටියේය.

Post Views: 4
Previous Post

ELUTHARAKAI මගී ප්‍රවාහන නෞකාව කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙයි

Next Post

ත්‍රස්තවාදය මෙන්ම කුඩු දේශපාලනයත් විනාශ කරනවා – ජනපති අපේක්ෂක සජිත්

editor

editor

Next Post

ත්‍රස්තවාදය මෙන්ම කුඩු දේශපාලනයත් විනාශ කරනවා - ජනපති අපේක්ෂක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved