• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්දෙට එජාපය සුදානම් වෙයි ….. ආසන සංවිධායකවරුන් පත් කරන්නට

15 October 2018
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් ලබන 23 වනදා පත් කරන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඉතා සාර්ථක අන්දමින් මුහුණ දීමට මෙම පත් කිරීම් සිදු කරනු ඇති බව එම පක්ෂය කියා සිටියේය.

තව ද මෙවන විට ආසන සංවිධායකවරුන් විසින් පක්ෂයේ ප්‍රචාරණය සඳහා කර ඇති කාර්යය සම්බන්ධයෙන් හා නොසැලකිල්ලෙන් කටයුතු කරන සංවිධායකවරුන් ඉවත් කිරීම් පවා සිදු කරනු ඇති.

තව ද නව ආසන සංවිධායකවරුන් විසින් එජාපයට මැතිවරණවලදී ජයගැනීමට හැකිවන ආකාරයේ කටයුතු සැලසුම් කරනු ඇතැයි එම පක්ෂයෙ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

මහින්දට කරපු දේවල් මතක නෑ – ඇමැතිනි තලතා කියයි

Next Post

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය අභාවප්‍රාප්ත වෙයි

editor

editor

Next Post

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය අභාවප්‍රාප්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved