• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාව නව නිදහස් අරගලයකට කැඳවිය යුතුයි – පුබුදු ජයගොඩ (විඩියෝ)

24 January 2019
in දේශීය

ඩි.එස්ලාට, ඩඩ්ලිට සර්, ජොන්ලාට බණ්ඩාරනායකලාට 1948 නිදහස් දිනයක් වුවාට ගමේ ජනතාවට සෑබෑ නිදහසක් මෙතෙක් නොලැබු බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවියේ විසින් සිදු කරනු ලබන විශේෂ සංවාදයකට එක්වෙමින් ජයගොඩ මහතා කියා සිටියේ එදා විදේශිකයින් විසින් මෙරට දුම්රිය මාර්ග පිළිසකර කර නමුත් මේ වන විට කිසිදු දේශපාලන බලවේගයකට එම දුම්රිය මාර්ග කිලෝමිටරයක් හෝ ඉදිරියට ඉදි කිරීමට නොහැකි වී ඇති බවයි. ඒ තුළින් ජනතාවගේ හැඟීම සුද්දෝ සිටියානම් හොඳ යැයි ද නිදහස පිළිබඳ ඔවුන් සංවේදි නොවන්නේ මේ හේතුවෙන් බව ජයගොඩ මහතා හෙළි කර සිටියේය.

කෙසේ වෙතත් ජනතාවට අවශ්‍ය කරන දේශපාලනික හෝ සමාජිය වශයෙන් අවශ්‍ය නිදහස නොලැබීම මීට ප්‍රධාන හේතුව බව පුබුදු ජයගොඩ මහතා කියා සිටියේය.

පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සමඟ TTVnews.lk වෙබ් අඩවියේ මාධ්‍යවේදී තරින්ද ඇල්විටිගල විසින් සිදු කළ සංවාදය සම්පුර්ණයෙන්.

මෙතනින් 

සෑබෑ නිදහස පිළිබඳ සංවාදය තව දුරටත් ගෙන යාමට TTVnews.lk වෙබ් අඩවිය සුදානම්.

Post Views: 17
Previous Post

ලියාපදිංචිය තහවුරු නොකළ පානීය ජල බෝතල් සැකසුම් සමාගම්වලට වැඩ වරදින ලකුණු

Next Post

දුම්රියේ නව බලවේග කට්ටලය ලබන 27 ජනතා අයිතියට

editor

editor

Next Post

දුම්රියේ නව බලවේග කට්ටලය ලබන 27 ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved