• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති ගෝඨා.. අගමැති මහින්ද බව අරුන්දික කියයි

11 July 2019
in දේශීය

රටට අවශ්‍ය වන්නේ විනියක් සහිත රටක් බවට එයට අවශ්‍ය නායකත්වය සඳහා ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීම තුළින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

අද (11) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට එරෙහිවි විවාදයට ගැනෙන අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරටට කඳවුරු බදින අධිරාජ්‍යවාදි බල කඳවුරු වලට එරෙහිව කටයුතු කළ යුතු බවයි. එයට අවශ්‍යම නායකත්වය ගෝඨාභය රාජපක්ෂ බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙනුත් අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ද පත් කිරීමට කටයුතු කල යුතු බව හෙතෙම පැවසිය.

Post Views: 9
Previous Post

නව විදුහල්පතිවරුන් 1918ක් බඳවා ගැනීම ළඟදීම

Next Post

අපිට පෙන්නපු කොකා ඔයාලත් පෙන්නාවි… – හිරුණිකා

editor

editor

Next Post

අපිට පෙන්නපු කොකා ඔයාලත් පෙන්නාවි... - හිරුණිකා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved