• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති පිස්සු වැඩ කරනකොට අපිට දුකයි – මන්ත්‍රි මුජිබර් රහුමාන් කියයි

15 December 2018
in දේශීය

ගම්මන්පිලලා වැනි දේශපාලන ජෝකර්ලාගේ ප්‍රකාශයන් රූපවාහිණි නාලිකාවල , පත්තරවල දාන බවත් මෙවැනි අයගේ ප්‍රකාශ ප්‍රචාරය කොට ජනතාවගේ බුද්ධියට නිඟා නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඒ මතා කියා සිටියේ ජනපති පත්කළේ එස්.බීලා, ඩිලාන්ලා, වීරවංශලා නොවන බවත් ඔහුව පත් කළේ එක්සත් ජාතික පක්ෂය බවයි. අපි පත්කළ ජනාධිපති පිස්සු වැඩ කරන කොට අපිටත් දුක බව හෙතෙම පැවසිය.

අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” රටේ ඉහලම පදවිය වන ජනාධිපති තනතුරේ ගරුත්වය ආරක්ෂා කරන මෙන් මා එතුමාගෙන් ඉල්ලා සිටිනවා. 2006 දී අපේ කොළඹමහ නගර සභා ලැයිස්තුව ප්‍රතික්ෂේප වුණා. ඒ ලැයිස්තුවේ මමත් සිටියා. අපි එදා ස්වාධීන කණ්ඩායමකට සහාය ලබාදී ඉම්තියාස් නම් ත්‍රිරෝද රථ රියදුරු මහතෙක් නගරාධිපති කළා. එතුමා වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙක් වුනත් නගරාධිපති අසුනේ ගරුත්වය කෙලෙසුවේ නැහැ. අවුරුදු දෙකක් නම්බුකාර විදිහට රාජකාරි කළා. නමුත් අද සිරිසේන මහතා ජනාධිපති පුටුවේ ගෞරවය රකිනවාද ? ව්‍යවස්ථා විරෝධි, නීති විරෝධි ක්‍රියා සිදුකිරිමෙන් අනාගතයේ ජනාධිපතිටත් උසාවි ගානේ යන්නට සිදුවෙනවා. එදාට ඔය උපදේශකයින් කවුරුත් තනියට එන්නේ නැහැ. එදාට එන්නේ චතුරිකායි, දහම් සිරිසේනයි විතරයි. මේ ටික මතක තියාගෙන කටයුතු කරන මෙන් මා, අපි පත්කළ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා කියා සිටියේය.

Post Views: 8
Previous Post

පාර්ලිමේන්තුවේ ගැටුම නවත්වන්න ජනතාව තීන්දුවක් ගන්න ඕන – හිටපු ජනපතිනිය

Next Post

අලුත් කෙනෙක්ට ඉඩ දෙන්න අයින් වුණා – හිටපු ජනපති කියයි

editor

editor

Next Post

අලුත් කෙනෙක්ට ඉඩ දෙන්න අයින් වුණා - හිටපු ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved