• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති හමු වු බුද්ධදාස අපට කියු දේ….!

30 July 2019
in දේශීය

ශ්‍රී ලංකා සුරුකිමේ සංවිධානය විසින් අද (30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වු බව හිටපු කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.

ජී.එච්. බුද්ධදාස මහතා TTVnews.lk වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමාට ඇතුළු පිරිසට ජනාධිපතිවරයා සහ පක්ෂ මහ ලේකම්වරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට සහාය ලබා දෙන ලෙසයි.

එසේම ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අප හට ලබා දිය යුතුව ඇති හා අවශ්‍ය වන දේ ලබා දීමට කැමැත්ත පල කළ බව බුද්ධදාස මහතා කියා සිටියේය.

බුද්ධදාස මහතා අප වෙත පැවසුවේ මේ වන විටත් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයකට සුදානමක් නොමැති බවයි. එමෙන්ම ඉදිරියේදී ‌බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට තරඟ කිරීමට කිසිදු සුදානමක් නොමැතිව තමාට වැටහනෙ බව බුද්ධදාස මහතා කියා සිටියේය. ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ සංවිධානය වශයෙන් කටයුතු කරන බව ද ජී.එච්. බුද්ධදාස මහතා  වැඩිදුරටත් අප වෙත කියා සිටියේය.

Post Views: 11
Previous Post

විශ්වවිද්‍යාල මුහුණ දෙන ගැටළු ගැන උපකුලපතිවරු හා අගමැති අතර සාකච්ඡාවක්

Next Post

ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමකින් තොරව මත්පැන් අලෙවි කිරීම තහනම්

editor

editor

Next Post

ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමකින් තොරව මත්පැන් අලෙවි කිරීම තහනම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved