• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිවරණ සඳහා නාම යෝජනා භාර ගැනීම ආරම්භ කරයි

7 October 2019
in දේශීය

2019 නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ විය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා භාර දීමේ කටයුතු පෙ.ව.9.00 සිට ආරම්භ විය.

කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය,එහි සෙසු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර හා මහාචාර්යය රාජන් හුල් යන මහතවරුන් විසින්,ඇප තැම්පත් කොට තිබු අපේක්ෂකයින්ගේ නාම යෝජනා භාර ගන්නා ලදි.

මෙවර ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 41ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

නාම යෝජනා භාර ගැනිම පෙ.ව 9.00 සිට පෙ.ව.11.00 දක්වා සිදු කෙරෙන අතර පෙ.ව.11.30 දක්වා විරෝධතා භාර ගැනීම සිදු කෙරේ.

නාම යෝජනා භාර දීමේ අද දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව ආශ්‍රීත ප්‍ර දේශවල ආරක්ෂාව තර කර ඇති බව පොලිසිය පවසයි.

 

 

Post Views: 6
Previous Post

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

Next Post

පරාජිත මානසිකත්වයක් ඇති රාජිතගේ ප්‍රකාශය බොරු බව ජවිපෙ කියයි

editor

editor

Next Post

පරාජිත මානසිකත්වයක් ඇති රාජිතගේ ප්‍රකාශය බොරු බව ජවිපෙ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved