• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජර්මන් ටෙක් නව සභාපති ලෙස විනෝද් මුණසිංහ පත් කරයි

2 January 2020
in දේශීය

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නව සභාපති ලෙස OSL The Investment Magazine හි කටයුතු කළ ප්‍රධාන කතෘ විනෝද් මුණසිංහ මහතා පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපිය ඊයේ ( 01) පෙරවරුවේ විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ලබා දී ඇත. ඒ අනුව සභාපති ධුරයේ රාජකාරි කටයුතු අද දින ආරම්භ කර තිබේ.

අභාවප්‍රාප්ත හිටපු ප්‍රවාහන අමාත්‍ය අනිල් මුණසිංහ මහතාගේ පුත්‍රයෙකු වන විනෝද් මුණසිංහ මහතා ඉංජිනේරු උපාධිධාරියෙකි. ඔහු ද මෙරට දේශපාලනයේ සක්‍රියව කටයුතු කර අයෙකි.

සිය රාජකාරි කටයුතු අරඹමින් විනොද් මුණසිංහ මහතා කියා සිටියේ තමන්ට ලැබුණ තනතුරට අදාළව කටයුතු කිරීමට සියළු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බවයි.

එසේම රටේ ඉදිරිය වෙනුවෙන් ආයතනයේ සිදු කල යුතු වෙනස් කම් සිදු කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය. එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන වැඩසටහනට අදාළව කටයුතු කරන බව මුණසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 12
Previous Post

පිල් මාරු කරන විජේදාසගේ ඉදිරිපත් කිරීම ගෝත්‍රිකයි – ජවිපෙ

Next Post

ප්‍රේමදාස යුගයේ ජයග්‍රහණ චප්පකරන බවට වන ජවිපෙ භීතිකාව හා පාර්ලිමේන්තු සංයුතිය…

editor

editor

Next Post

ප්‍රේමදාස යුගයේ ජයග්‍රහණ චප්පකරන බවට වන ජවිපෙ භීතිකාව හා පාර්ලිමේන්තු සංයුතිය...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved