• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඥානසාර හිමි ජනපති හමුවෙයි !

24 May 2019
in දේශීය

ජනාධිපති විශේෂ සමාව යටතේ බන්ධනාගාරයේ නිදහස් කිරීමෙන් අනතුරුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (23) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අවසර ඉල්ලා ඇති අතර පසුව ජනාධිපතිවරයා ඒ සඳහා අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රී ඥානසාර හිමියන්ගේ මව ජනාධිපතිවරයා හමුවීමට පැමිණ ඇති බවත් ඒ සමගම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද ජනාධිපතිවරයා හමුවීමට පැමිණ ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන් එම හමුවේදී ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබා දීම පිළිබඳ ඥානසාර හිමියන්ගේ මව ජනාධිපතිවරයාට සිය ස්තූතිය පළ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඉකුත්දා ඥානසාර හිමි පිළිබඳව විස්තර බන්ධනාගාර අමාත්‍යංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙන්වාගෙන තිබූ අතර ඉන් අනතුරුව ඥානසාර හිමියන්ට ඊයේ (23) ජනාධිපති විශේෂ සමාව ලැබිණි.

Post Views: 7
Previous Post

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිතයා අගමැති හමුවෙයි

Next Post

මුං ඇට රටකජු ගෙන්වීම සම්පුර්ණයෙන් නවත්වනවා – කෘෂිකර්ම ඇමැති

editor

editor

Next Post

මුං ඇට රටකජු ගෙන්වීම සම්පුර්ණයෙන් නවත්වනවා - කෘෂිකර්ම ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved