• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඥානසාර හිමි නිහඩ පිලිවෙතක…..! 

16 October 2019
in දේශීය

ජනාධිපතිවරණ මැතිවරණයේදී වඩා උණුසුම වැඩි වීමත් සමඟ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව වාර්තා වේ.

ඥානසාර හිමියන්ගේ සමීපතයෙකු කියා සිටියේ මේ වන විට උන්වහන්සේ පිංකම් සඳහා ද ධර්ම දේශනා සඳහා වැඩි වශයෙන් සහභාගී වන බවයි. එසේම දේශපාලන වශයෙන් උන්වහන්සේ මේ වන විට නිහඩ වී සිටින බව දැනගන්නට ඇත.

ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙන් පවසා සිටියේ ඥානසාර හිමියන් අවශ්‍ය වුවත් මේ අවස්ථාවේදී උන්වහන්සේ සහාය ප්‍රසිද්ධියේ ලැබීමේදී ගැටළුකාරි තත්ත්වයක් මතුවන බවයි. පසුගිය මැතිවරණයේදී පවා පරාජයට ලක්වන්නට හේතු වු කරුණු කාරණා අනුව උන්වහන්සේව දේශපාලන රැස්වීම් සඳහා සහභාගී නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එසේම සජිත් පාර්ශවයෙන් ද ලැබුණේ ඥානසාරි හිමියන් යම් යම් ආගම් අන්තවාදය වෙනුවෙන් කටයුතු කරන ලද අයෙකු හෙයින් උන්වහන්සේ සම්බන්ධ කර ගැනීමේදී පවා ගැටළුවක් මතුවන බවයි.

කෙසේ වෙතත් දේශපාලන පක්ෂ ආරංචි මාර්ග කියා සිටියේ ඥානසාර හිමියන්ගේ සහාය ලබා ගැනීමේදී තම කණ්ඩායමට අවාසිදායක තත්ත්වයක් මතුවන බැවින් සම්බන්ධ කර නොගැනීම වඩාත් සුදුසු බවයි.

Post Views: 26
Previous Post

21 වනදා රටක වඩා වැදගත් ආරක්‍ෂක ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා – ඇමැති පාඨලි

Next Post

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අද ජනපති අතින්

editor

editor

Next Post

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අද ජනපති අතින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved