• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වළකින්න – පොලිසිය නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි

21 April 2019
in දේශීය

පිපිරීම් සිදුවූ ස්ථානය අවට නිරික්ෂණය සඳහා ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා දැනුම් දීමක් කර සිටි. තුවාලකරුවන් ප්‍රතිකාර ලබා දීම මේ වන විට සිදු කරමින් සිටින අතර, ජාතික රෝහලට තුල දැඩි තදබදයක් පවතින බවත් එම දර්ශන නැරඹීමට ඔවුන්ගේ ඥාතීන්ට හා අනෙක් පිරිසට රෝහල් වෙත පැමිණීමෙන් වළකින ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දීමක් කර සිටි.

මේ වන විටත් කටුනායක ගුවන් තොටුපොළේ හා කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන හෝටල්වල ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

තව ද රට තුළ උද්ගතව ඇති වර්තමාන තත්වය අනූව සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

 

Post Views: 16
Previous Post

සියළුම පාසල් හෙට අනිද්ද නිවාඩු – අධ්‍යාපන ඇමැති

Next Post

පිපිරිම් 6 යි – 138 ක් මිය යයි – තුවාලකරුවන් 400 වැඩියි

editor

editor

Next Post

පිපිරිම් 6 යි - 138 ක් මිය යයි - තුවාලකරුවන් 400 වැඩියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved