• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඩුබායි සිහින මැවු අයෙක් අත්අඩංගුවට

1 August 2019
in දේශීය

සංචාරක වීසා මගින් ශ්‍රමිකයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යොමුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පවසයි.

එම ඒකකය පැවසුවේ ඩුබායි රැකියාවක් සදහා අදාල සැකකරුට රු.180,000.00 ක මුදලක් ලබාදී සංචාරක වීසා මගින් එරටට ගිය පසු පොරොන්දු වූ පරිදි රැකියාව හිමි නොවූ බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය මෙහෙය වු බවයි.

ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම්.සෙන්තිකුමාර් නම් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී අන් සතු ගමන් බලපත්‍ර 13ක් හා විදේශ රැකියා සදහා අවශ්‍ය ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය 30 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක පුද්ගල ඇප දෙකක් මත මුදාහරින ලදී. වැඩිදුර නඩු විභාගය ඔක්තෝම්බර් 05 දින පැවැත්වීමට නියමිතය.

Post Views: 5
Previous Post

තඹ සතයක් වටින්නේ නැති කෙනෙක්ට මම සල්ලි වියදම් කරලා මඩ ගහන්නේ නෑ

Next Post

පොහොට්ටුවේ නායකත්වය මහින්දට දෙනවා – මන්ත්‍රී කංචන

editor

editor

Next Post

පොහොට්ටුවේ නායකත්වය මහින්දට දෙනවා - මන්ත්‍රී කංචන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved