• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රිපිටකාභිවන්දනා ජාතික උත්සව සතිය ඇරඹේ…

16 March 2019
in දේශීය

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව සිදුකෙරෙන ත්‍රිපිටකාභිවන්දනා මහොත්සවයට සමගාමීව ඇරඹෙන උත්සව සතිය මාර්තු 16 සිට 23 දක්වා සමස්ත දිවයිනම ආවරණය වන ආකාරයෙන් සිදුකෙරේ.

මාර්තු 16 වන දින සියලුම බෞද්ධ සිද්ධස්ථාන, රජයේ ආයතන හා සියලුම නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලා සිටින අතර එදින පෙ.ව. 6ට දිවයිනෙ සියලුම විහාරස්ථාන පොලිස්ථාන හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල එක්ව සිදුකරන පිණ්ඩපාත චාරිකා වැඩ සටහන සදහා සියලුදෙනාගේ සහභාගීත්වය හා සහයෝගය ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි

Post Views: 15
Previous Post

කෙන්යා – ශ්‍රී ලංකා සබදතා නව ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමට එකඟතා

Next Post

TTVnews කරන අපේ බුවා ළගඳීම

editor

editor

Next Post

TTVnews කරන අපේ බුවා ළගඳීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved