• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තිලංගගේ නිව්ස් එක නිසා මාධ්‍ය නිලදාරියාගේ වැඩ තහනම්

5 March 2019
in දේශීය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ පැවැති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සහභාගී වු බවට නිකුත් කළ මාධ්‍ය නිවේදන හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කලමනාකරුට මේ වන විට සේවය අත්හිටුවීමේ ලිපියක් නිකුත් කරන බව වාර්තා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේ පසුගිය 03 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග එක්වුයේ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පමණක් බවයි. නමුත් එම සාකච්ඡාව සඳහා හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සහභාගී වු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවසා ඇත්තේ එම නිවේදනය නිවැරදි විය යුතු බවයි. එසේම එම නිවේදනය නිකුත් කළ මාධ්‍ය නිලධාරියාගේ වැඩ තහනම් කළ යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා ඇති බව මේ වන විට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

 

Post Views: 5
Previous Post

අයවැය සජීවි විකාශය

Next Post

මෙය මැතිවරණ අයවැයක් නෙමෙයි – මුදල් ඇමැති කියයි

editor

editor

Next Post

මෙය මැතිවරණ අයවැයක් නෙමෙයි - මුදල් ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved