• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තීරණය ඉක්මනින් දෙන්න – ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

11 December 2018
in දේශීය

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට හා මහ මැතිවරණයක් කැඳවීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රමාදයකින් තොරව ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලිමක් අනුව නීතිපතිවරයා විසින් මෙම මෝසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අදාළ පෙත්සම් විභාගය පසුගිය සිකුරාදා දිනයේදී අවසන් කෙරිණි. කෙසේ වෙතත් තවමත් ඒ සම්බන්ධයෙන් වන තීන්දුව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කර නොමැත.

Post Views: 16
Previous Post

හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 13, 14 විභාගයට

Next Post

අමෙරිකානු තානාපතියට සාවද්‍ය තොරතුරු ලබා දීලා – බන්දුල කියයි

editor

editor

Next Post

අමෙරිකානු තානාපතියට සාවද්‍ය තොරතුරු ලබා දීලා - බන්දුල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved