• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තේරීම් කාරක සභාව සඳහා ඡන්ද 121 පක්ෂව ලැබෙයි

23 November 2018
in දේශීය

තේරීම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 ලැබුණ අතර විපක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුණි. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්ව ගිය හේතුවෙනි.

පෙර පුවත පාර්ලිමේන්තුව අදත් අවුල්  – ආණ්ඩු පක්ෂය සභා ගර්භයෙන් පිටවෙයි 2018-11-23 11:00:43

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා යෝජනා වු නාම ලේඛණය ඉදිරිපත් කළේය. 

එක්සත් ජනතා නිදහස් සන්ධානය – දිනේෂ්, එස්බී, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ

එක්සත් ජාතික පෙරමුණ – රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල

ඉලංකෙයි තමිල් අරුසකච්චි – මාවෙයි සේනාධිරාජා

ජනතා විමුක්ති පෙරමුණ – විජිත හේරත්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ඡන්ද විමසීම ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉල්ලීමක් කළේය.

මේ අතර පාර්ලිමේන්තුවේ කථානායකවරයා පක්ෂග්‍රාහිව කටයුතු කරන බව පවසමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටට යන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අගමැති ලෙස මහින්ද පිළිගන්නේ නැතිනම් අපිත් කථානායක වශයෙන් ඔබතුමාව පිළිනොගන්නා බව විමල් වීරවංශ මහතා පැවසිය.

 

පෙර පුවත – පක්ෂ නායක රැස්වීම ආරම්භ වෙයි  2018-11-23 09:23:43

අද දිනයේදී පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට ප්‍රථමයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.00ට මෙම රැස්විම පැවැත්වේ. 

අද දිනයේ සභාවේ න්‍යාය පත්‍රය හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් මෙම පක්ෂ නායක රැස්වීමේදී සාකච්චා කිරීමට නියමිතය.

 

Post Views: 8
Previous Post

ජනාධිපතිවරණයයි ඕන – මනෝ කියයි

Next Post

පාකිස්ථානයේ ප්‍රහාර දෙකක්

editor

editor

Next Post

පාකිස්ථානයේ ප්‍රහාර දෙකක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved