• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දයාසිරිට මහලේකම් තනතුරක් – මුතුහෙට්ටිගම කියයි

3 January 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත් කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ අද (03) දින රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසිය.

ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදිය. එහිදී ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බවත් තවත් හෙළි කිරීමට නොහැකි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව මුතුහෙට්ටිගම මහතා කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

ජපානයේ රැකියා අවස්ථා රැසක්

Next Post

ආයතනවලට පත් කිරීම් වලදී ජනාධිපති ලේකම්වරයා නිකුත් කරන චක්‍ර ලේඛය අනුව කටයුතු කරන්න

editor

editor

Next Post

ආයතනවලට පත් කිරීම් වලදී ජනාධිපති ලේකම්වරයා නිකුත් කරන චක්‍ර ලේඛය අනුව කටයුතු කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved