• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ශක්තිමත් කරන්න ඇමති රිෂාඩ්ට ඇෆ්ගන් රජයෙන් සහාය

19 March 2019
in සංවර්ධන

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ආයෝජන ආරක්ෂක ප්‍රවර්ධන ගිවිසුමක් හා කොළඹ සිට කාබුල් දක්වා සෘජු ගුවන්ගමන් ආරම්භ කිරීමට අදාල මූලික සාකච්ඡාවක් ,ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අශ්රෆ් හයිඩාරි (Ashraf haidari) මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීමේ සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතර පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විනි.

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් අයුරින් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන්වුනු අතර දෙරට අතර ඇරඹීමට යෝජිත ආයෝජන ආරක්ෂක හා ප්‍රවර්ධන ගිවිසුම පිලිබඳවද විශේෂ වශයෙන් සාකච්ඡා කෙරුනු අතර එම ගිවිසුම සම්බන්ධ කෙටුම්පතක්ද ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අශ්රෆ් හයිඩාරි (Ashraf haidari) මහතා විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පිලිගන්වන ලදි.

මෙහිදී අදහස් පලකල එරට තානාපතිවරයා ප්‍රකාශකර සිටියේ ඇෆ්ගනිස්ථානය රත්‍රන්, තඹ, යුරේනියම්, යකඩ වැනි ඛනිජයන්ගෙන් පොහොසත් රටක් බවත් ශ්‍රී ලංකාව වැනි රටක් තම රට සමග ආයෝජන අවස්ථා ඇතිකර ගැනීම සතුටට කරුණක් බවත්ය.

විශේෂයෙන් මෙරට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය වශයෙන් රිෂාඩ් බදියුදීන් මහතාට දෙරට අතර මෙම ආයෝජන අවස්ථා ඇතිකිරීම සඳහා මැදිහත්ව කටයුතු කරන ලෙසද ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අශ්රෆ් හයිඩාරි (Ashraf haidari) මහතා විශේෂයෙන් ඉල්ලා සිටින ලදි.

 

Post Views: 12
Previous Post

මේ ආණ්ඩුව උපාධිධාරියාව තවත් හෑල්ලුවට ලක් කරනවා – සභාපති උපතිස්ස කියයි

Next Post

ජනාධිපතිවරණය කල් දැමීමක් ගැන ලක්‍ෂ්මන් යාපා කියයි

editor

editor

Next Post

ජනාධිපතිවරණය කල් දැමීමක් ගැන ලක්‍ෂ්මන් යාපා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved