• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිට්ඨ ධම්මවේදය පල දෙනවා ….. හරින් මෛත්‍රිට කියයි

27 October 2018
in දේශීය

මෛත්‍රිපාල සිරිසේන මහතා එදා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වන විට මහින්ද රාජපක්ෂට දුන්න ආප්පය අද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහටත් ලබා දුන් බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (27) පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ආප්ප කෑමක් සිදු නොවු බවත් නමුත් ආප්පය දන්නේ නෑ තාච්චිය ආප්පය පුච්චනකම් වින්ද දුක ගැන. ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියක් තියෙනවා ඉවසන්න. ඒ ඉවසීම අනුව නායක රනිල් වික්‍රමසිංහත් අනෙක් මන්ත්‍රිවරුනුත් කිසි විටක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිදු වචනයකින්වත් කිසිදු දෙයක් නොපැවසු බවයි.

එසේම ප්‍රජාත්‍රන්තවාදයට කෙනෙහෙලිකම් කිරීමක් ලෙස මෙම තත්ත්වය දකින බවත් ඔහුට දිට්ඨ ධම්ම කර්මය පල දෙනු ඇති බවයි ප්‍රනාන්දු මහතා කියා සිටියේය. ඔහු ඉතා සංවේදිව කතා කර සිටියේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙස 2014 දී තමා පැවසු බවත් ඒ දේට තමා කනගාටු වන බව හෙතෙම කියා සිටියේය.

Post Views: 11
Previous Post

මහින්දට 125 ක බහුතර බලයක් ……!

Next Post

බහුතර පෙන්වන්න … අගමැති රනිල් බව මනෝ කියයි

editor

editor

Next Post

බහුතර පෙන්වන්න ... අගමැති රනිල් බව මනෝ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved