• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිනන කෙනා සජිත්.. කාටවත් අසාධාරණයක් නෑ – මංගලගේ රෑ සාදයේදී කතා වෙයි

29 August 2019
in දේශීය

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු බවත් මේ වන විට දිනන අපේක්ෂකයා ඔහු බව සමීක්ෂණවලින් හෙළිව ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඊයේ (28) රාත්‍රියේදී අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වු බවයි.

එහිදී දිනන අපේක්ෂකයා නම් කල යුතු බවත් සමික්ෂණ වාර්තා වලින් පවා සජිත් ප්‍රේමදාස මහතා දිනන බවට තහවුරු වු බව අමාත්‍ය ගයන්ත මහතා කියා සිටියේය. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ කරු ජයසුරිය මහතාට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයේ කටයුතු කළ යුතු බව මෙහිදී සාකච්ඡා වු බව ඔහු අනාවරණ කළේය. එක්සත් ජාතික පක්ෂය දිනන්නට නම් සියළු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු බව ඊයේ පැවැති සාකච්ඡාවේදී කතා බහට ලක්ව තිබේ.

ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබාගැනීම සහ ඒ වෙනුවෙන් පැවැත්වෙන ජනරැළි මාලාවේ මිලඟ රැළිය කුරුණෑගලදී ලබන 05 වනදා පස්වරු 2 ට සත්‍යවාදී පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙහි සංවිධානය කටයුතු අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රධානත්වයෙන් සිදු කර වාර්තා වේ. මෙයට එක්සත් ජාතික පක්ෂයේ සියළුම දෙනාට ආරාධනා කරන බව අශෝක අබේසිංහ මහතාගේ සමිපතයෙකු අප වෙත කියා සිටියේය.

 

 

Post Views: 10
Previous Post

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන උතුරේ ඉඩම් කඩිනමින් නිදහස් කරන්න – ජනපති

Next Post

ශ‍්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ තාක්ෂණික පෙරළිය Disrupt Asia ජාත්‍යන්තර වෙළඳපොල තරණය ඇරඹේ

editor

editor

Next Post

ශ‍්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ තාක්ෂණික පෙරළිය Disrupt Asia ජාත්‍යන්තර වෙළඳපොල තරණය ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved