• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දීඝවාපි පුදබිමේ සහ නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල්ගේ නිරීක්ෂණයට

21 March 2024
in දේශීය, පුවත්
දීඝවාපි පුදබිමේ සහ නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල්ගේ නිරීක්ෂණයට

අම්පාර, ඓතිහාසික දීඝවාපි පුදබිමේ සහ ලාහුගල පිහිටි නීලගිරි මහා සෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව අධීක්‍ෂණය සඳහා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න, ඊයේ (20) නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

දීඝවාපි ස්ථුපය සහ නීලගිරි මහා සෑය පුදබිම් ආශ්‍රිත ප්‍රතිසංස්කරණ කටයුතුවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය, එම ඉදිකිරීම් කඩිනම් මෙන්ම ඵලදායි අයුරින් සිදුකිරීම සඳහා ව්‍යාපෘති නිලධාරීන් වෙත තාක්‍ෂණික උපදෙස් ලබාදීම, දැනට පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඉදිරි වැඩ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමුකරන ලදි.

මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යාත්මක සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ, වාස්තු විද්‍යාඥ ප්‍රසන්න බි. රත්නායක මහතා, කර්නල් මොහාන් කුමාර් සහ තාක්‍ෂණික කමිටුවේ විද්වත් සාමාජිකයින් කිහිප දෙනෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

Post Views: 6,587
Previous Post

අභියෝග භාර ගත නොහැකි නායකයෙක්ට රට ගොඩගත නොහැකියි – ඇමති ප්‍රසන්න

Next Post

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved