• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුමින්ද ප්‍රමුඛ පිරිස ……එජාපයට !

11 November 2018
in දේශීය

මේ වන විට අමාත්‍ය ධුරය දරන දුමින්ද දිසානායක එක්සත් ජාතික පක්ෂයට එක්වන බව විශ්වාසනීය ආරංචි මාර්ග කියා සිටියේය. එම ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගෙන මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වීමට කටයුතු කරන බවයි.

අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ පත් කිරීමෙන් පසු දිනයේදීම මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වීමට දුමින්ද දිසානායක තීරණය කළේය.නමුත් එහිදී ඔහු වෙත අමාත්‍ය ධුරයක් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දෙන බව පවසා ඔහුව රදවා ගැනීමට කටයුතු කළ බව රජයේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පවා ජනාධිපතිවරයා ගනු ලැබු තීන්දුවට විරෝධය පල කර ඇති බවත් ඒ පිළිබඳ දුමින්ද දිසානායකව දැනුවත් කිරීමක් සිදු කර තිබේ. එමෙන්ම 2015 පසු පැවැති මැතිවරණයේදී ඇතැම් අවස්ථාවලදී මෛත්‍රි පිල මහින්ද පිල යනුවෙන් සිටි අයට මේ වන විට එක්වන්නට සිදුවීමත් සමඟ ඇතැම් මත භේද ඇති වු බව දුමින්ද දිසානායක සමීප ආරංචි සඳහන් කරයි.

දුමින්ද දිසානායකගේ සමීපතමයෙකු වශයෙන් කටයුතු කරන නීතිඥවරයෙකු විසින් ජනාධිපතිවරයාව විවේචනය කරමින් ලිපියක් යොමු කිරීමත් සමඟ මෛත්‍රිපාල සිරිසේන හා දුමින්ද දිසානායක අතර මතභේද දුර දිග ගොස් ඇති බව වාර්තා වේ. මේ වන විට දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂට එක්වීම සඳහා සාකච්ඡා කටයුතු සිදු කරමින් සිටින බවයි ඔහු සමිපතයා අප වෙත කියා සිටියේ.

Post Views: 6
Previous Post

සුසිලුත් පොහොට්ටුවට … කබ්රාල් කොළඹින් ඡන්දෙට

Next Post

පොහොට්ටුව අතට යට වෙයි.. මෛත්‍රිගේ තුරුම්පු …!

editor

editor

Next Post

පොහොට්ටුව අතට යට වෙයි.. මෛත්‍රිගේ තුරුම්පු ...!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved