• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුෂණයෙන් වංචාවෙන් තොර වෘත්තීමය රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනගනවා – ජනපති ගෝඨාභය ජාතිය අමතමින් කියයි

18 November 2019
in දේශීය

දුෂණයෙන් වංචාවෙන් තොර වෘත්තීමය රාජ්‍ය තන්ත්‍රයක් ආරම්භ කරන බවත් බවත් හැමවිටම හැකියාවට මුල් තැන ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (18) අනුරාධපුර රුවන්වැලි සෑ අභියස 7 වන විධායක ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ රටේ යහපත වෙනුවෙන් තමනාගේ විධායක ජනාධිපති ධුරය භාවිතා කිරීමට කිසිවිටකත් පසුබට නොවන බවයි. තමාගේ ප්‍රතිපත්තිවලට ගැලපෙන ආණ්ඩුවක් පිහිටුවන බව හෙමෙ පැවසිය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අද ඔබ හමුවන්නේ අප සියළු දෙනාම ආදරය කරන මව්බිමේ විධායක ජනාධිපතිවරයා, සේනාධිනායකවරයා වශයෙන ඔබගේ දුදරුවන්ගේ ආරක්ෂා කරන පුද්ගලයා වශයෙන් බවයි. එසේම මේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වන්නේ රටේ බහුතර සිංහල ජනතාව මත බව මුල සිටම දැන සිටි අතර සිංහල බහුතරයෙන් මෙම සහාය ලැබෙන බව දැන සිටිය ද තමා ද්‍රවිඩ ජනතාවගෙන් සහාය දක්වන ලෙස කියා සිටි බවයි. තමා වෙනුවෙන් ඡන්දය භාවිතා කළ සියළු දෙනාට ස්තුතිය පල කර සිටියේය.

දකුණේ සිංහල පවුලේ පැවැතගෙන එන තමා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. මේ අතර බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් තමාගේ කැමැත්ත මෙන්ම එය ආරක්ෂා කිරීමට සඳහා තම ධුර කාලය තුළ කටයුතු කරන බව හෙතෙම පැවසිය.

වසර ගණනාවක් උරුම ඇති සිංහල බෞද්ධ දර්ශනය ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. සාමයෙන් සහජිවනයෙන් ජිවත් වීමට ඇති අයිතිය අප සෑම වීටම සුරැකිනවා.
තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වු පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පල කරන අතරම සුභ උපන් දිනයක් වේවා යැයි ප්‍රර්ථනා කරනවා. තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතාට ද පක්ෂයේ සියළු දෙනාට ස්තුතිය පල කරනවා. හැමදාමත් අප සමඟ සිටි නිලධාරින්ටත් හෘදයාංගමය ස්තුතිය පල කරනවා. මේ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට මෙන්ම එම පක්ෂයේ සියළු දෙනාට ස්තුතිය පල කරනවා. මීන් පෙර මැතිවරණ වේදිකාවල නොසිටි බොහෝ දෙනෙක් තමාට සහාය දැක් වු බවත් ඒ සියළු දෙනාට ස්තුතිය පල කරනවා.

සෞභ්‍යගයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව හරහා මේ රටේ ජනතාව තමාට රට බාර දුන් බව හෙතෙම පැවසි.ය. මේ රටේ සියළු ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන වැඩපිළිවෙලක් ඉදිරි කාලයේදී කටයුතු කරන අතර තම ප්‍රතිපත්ති මාලාවේ සියළු කටයුතු තම ධුර කාලය තුළ ඉටු කිරීමට කටයුතු කරන බව රාජපක්ෂ මහතා පවසයි.

කාන්තා හා ළමා හිංසනයෙන් තොර රාජ්‍ය යන්ත්‍රණය ගොඩනගනවා. සෑම රටක් සමඟම මීත්‍රශිලිව කටයුතු කරන බව හෙතෙම පැවසිය. අප සමඟ සම්බන්ධතා පැවැත්වීමමේදී අපගේ
ඒකියත්වය ගෞරවය වන අයුරින් කටයුතු කිරීමට

එක්සත් ජාතීන්ගේ තීරසාර අරමුණු ඉටු කරමින් ලෝකයේ ප්‍රමුඛ රටක් බවට පත් කරනවා. මේ මැතිවරණය ආරම්භයේදීම දේශපාලන සංස්කෘතිය වෙනසක් ඇති කරන වැඩපිලීවෙලක් ආරම්භ කළා. දේශපාලන මඩවලින් තොරව කටයුතු කිරීමට හැකිවුණා.

දුෂණයෙන් වංචාවෙන් තොර වෘත්තීමය රාජ්‍ය තන්ත්‍රයක් ආරම්භ කරන බව පොරොන්දු වෙනවා. හැමවිටම හැකියාවට මුල් තැන දෙන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

21 වන ශතවර්ශයේ අපගේ ජනතාව සුදානම් කිරීමට සෑම කේෂ්ත්‍රයක්ම දියණු කරනවා. ජනාධිපතිවරයා වශයෙන් තමාගේ වගකිම වන්නේ රටේ සියළුම ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි. ඡන්දය දුන් නොදුන් සියළු දෙනා වෙනුවෙන්

රටේ යහපත වෙනුවෙන් තමනාගේ විධායක ජනාධිපති ධුරය භාවිතා කිරීමට කිසිවිටකත් පසුබට නොවන බව රාජපක්ෂ මහතා පවසයි. තමාගේ ප්‍රතිපත්තිවලට ගැලපෙන ආණ්ඩුවක් පිහිටුවන බව හෙමෙ පැවසිය.

 

දිලිනි සමන්මලි

Post Views: 23
Previous Post

නව ජනපති දිවුරුම් දීම සජීවිව

Next Post

එජාපයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් … පක්ෂනායකත්වය ගැන පැතිර යන වාර්තා බොරු

editor

editor

Next Post

එජාපයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් ... පක්ෂනායකත්වය ගැන පැතිර යන වාර්තා බොරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved