• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දෙන්නාටම කෙළවෙනවා – දිගම්බරම්

27 May 2018
in දේශීය

ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුලදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක්ව ගමනක් නොගියහොත් ඔවුන් දෙදෙනාට මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියළුම මැති ඇමතිවරුන්ට ගැටළු රැසකට මුහුණදීමට සිදුවන බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හැටන් ප්‍රදේශයේ අද (20) පැවති උත්සවයකට එක්වෙමින්. 

මේ වන විට ආණ්ඩු පාර්ශවයෙන් ජනතාවට ඉටු විය යුතු කාර්යයන් නිසි පරිදි ඉටු වී නොමැති බව ඔහු අවධාරණය කළේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම පිළිබදව ද සිහිපත් කරමින්.

ඒ ගිය 16 දෙනා ජනාධිපතිවරයාගේ ඔළුව කචල් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරි කාලයේදී හෝ ජනාධීපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා එක්ව ගමනක් නොගියගොත් දෙදෙනාටම කෙළවෙල බවත් එය අනෙක් මැති ඇමැතිවරුන්ට ද බලපානු ඇති බව ඔහු අනාවරණ කළේය.

Post Views: 11
Previous Post

ගෝඨා භයානකයි – මංගල කියයි

Next Post

හොරු නැති ආණ්ඩුවක් ලෝකයේ කොහේවත් නැහැ

editor

editor

Next Post

හොරු නැති ආණ්ඩුවක් ලෝකයේ කොහේවත් නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved