• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශපාලඥයෙක් වුණාම චරිත ඝාතනවලට ලක් වෙනවා – ඇමැති රවි

1 March 2019
in දේශීය

විදුලි බලය අඩුවීමක්, නැතිවීමක් හිගවීමක් මේ සියල්ලක්ම මුසාවක් බවත් ප්‍රශ්න තිබෙන නමුත් අපි ඒ අභියෝග බාරගෙන, නිර්භීතව කටයුතු කරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හබරණ ඉදිකෙරෙන ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි උපපොල ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එම්.එස්. බටගොඩ යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

එහිදී අමාත්‍ය රවි කරුණානායක මහතා කියා සිටියේ ” කෝටි 150ක ව්‍යාපෘතියක්. 2020 දී අවසන් කරනවා. මෙම විදුලි උපපොල ව්‍යාපෘතිය ජන ජීවිතයට උදව් වෙන, ඒ වගේම ආයෝජකයන්ට හොද අවස්ථාවක් ලබාදෙන ව්‍යාපෘතියක්. ලංකාවේ ඉදිරි අනාගතය රැදී තිබෙන්නේ මෙවැනි ව්‍යාපෘති මතයි. මේ නිහඩව රටේ සිදුවන සංවර්ධනයක්. ඕනම කෙනෙක්ට මගේ අමාත්‍යාංශය සම්බන්ධ ඕනෑම ගැටළුවක් ගැන විමසන්න, කරුණු දැනගන්න මමත්, මගේ අමාත්‍යාංශයත් සෑම මොහොතකම විවෘතයි. මාධ්‍ය ඉදිරියේ බොරු රගපෑම් නොකර, අවස්ථාව සලසා දුන්නම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තමන්ගේ ගැටළු විසගත්තා නම් වැදගත් නේද …දේශපාලඥයෙක් වුණාම උදේ ඉදලා රෑ වෙනකල් චරිත ඝාතන වලට ලක්වෙන්න තමයි වෙන්නේ “යැයි පැවසීය.

 

Post Views: 22
Previous Post

එයාලා බයයි … තියන්නේ ජනාධිපතිවරණයයි …! විපක්ෂ නායක මහින්ද කියයි

Next Post

මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට

editor

editor

Next Post

මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved