• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය ආර්ථිකය නංවන වැඩපිළිවෙලක් කරන බව බැසිල් කියයි

23 July 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඉදිරි රජයකදී සමුපකාර අංශය ශක්තිමත් කර ජනතාවට සහන සැලසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලිය රාජ්‍ය, පුද්ගලක මෙන්ම සමුපකාර අංශය යටතේත් දියුුණු කිරීමේ ප‍්‍රතිපත්තිමය තිරණයකට එළැඹෙන බවයි.

විශේෂයෙන් ජනතාවගේ ආර්ථිකය නැංවීමේ අදහසින් අලෙවි හා නිෂ්පාදන ව්‍යාපෘති සමුපකාර අංශය හරහා ඉදිරියට ගෙන යාමටත්, ඒ සදහා රජයේ අනුග‍්‍රහය ලබාදෙමින් ග‍්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම රටේ වත්මන් ආර්ථික ප‍්‍රශ්න විසදීමේ විකල්පයක් ලෙස පෙනීයන බවද හෙතෙම සදහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (23) බත්තරමුල්ල නෙලූම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති හමුවකදිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානය මගින් ඉදිරියේ එළි දැක්වීමට නියමිත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයනය සදහා සහෝදර දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනීම සහ ඉදිරියේදී එක්ව දේශපාලන කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් සහෝදර දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙලක් මේ දිනවල පක්ෂය මගින් ක්‍රියාත්මක කර තිබේ.

මෙලෙස සාකච්ඡා පැවැත්වූ දේශපාලන පක්ෂ 10ක් සමඟ ඉදිරියේදී එක්ව දේශපාලන කටයුතු කිරීම සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කිරීම මේ මස 26 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරෙන බවද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මේ වන විට දේශපාලන පක්ෂ 26ක් සමග සාකච්ඡා පවත්වා ඇති අතර අද දින හෙළබිම ජනතා පක්ෂය, එක්සත් ජනතා පක්ෂය, අපේ ජන උරුමය පක්ෂය, ජාතික සංවර්ධන පෙරමුණ, ශ්‍රී ලංකා ජන බල පක්ෂය, ලංකා ජන සරණ පක්ෂය, ඊචර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා මහා සභාව, හා නව භූමි පුත‍්‍ර පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී ඒ ඒ දේශපාලන පක්ෂ විසින් ප‍්‍රතිපත්ති යෝජනාව සදහා ඇතුළත් කිරීම සදහා යෝජනා හා අදහස් ඉදිරිපත් කළ අතර කමිටු 26ක් යටතේ ප‍්‍රතිපත්ති සැකසිම සිදු කෙරෙන බැවින් එම කමිටු සඳහා පක්ෂවල නියෝජිතයෙක් පත්කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කලේය.

Post Views: 10
Previous Post

තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩු අනුමත කිරීමේ බලය විදුහල්පතිවරුන්ට 

Next Post

දිවයිනට ආපු ගෝඨා එළියට බහින්නේ අලුත් සන්ධානයත් එක්ක

editor

editor

Next Post

දිවයිනට ආපු ගෝඨා එළියට බහින්නේ අලුත් සන්ධානයත් එක්ක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විකුණුම් පහත වැටීම නිසා  ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන  LVMH අර්බුදයක

විකුණුම් පහත වැටීම නිසා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන LVMH අර්බුදයක

14 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි අනතුරුවලින්  දරුවන් ආරක්ෂා කරගන්නා  ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

උත්සව සමයේ ගිනිකෙළි අනතුරුවලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

14 April 2026
තුර්කියේ පාසලක සිදුවූ  වෙඩි තැබීමකින් 16 දෙනෙකුට  තුවාල

තුර්කියේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 16 දෙනෙකුට තුවාල

14 April 2026
තාක්ෂණික ක්ෂේත්‍රයේ  රැකියා කප්පාදුව උග්‍ර වෙයි

තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා කප්පාදුව උග්‍ර වෙයි

14 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විකුණුම් පහත වැටීම නිසා  ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන  LVMH අර්බුදයක

විකුණුම් පහත වැටීම නිසා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන LVMH අර්බුදයක

14 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි අනතුරුවලින්  දරුවන් ආරක්ෂා කරගන්නා  ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

උත්සව සමයේ ගිනිකෙළි අනතුරුවලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved