• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නඩුව පැරදුණොත් ඡන්දයක් තියන්න ඕන

3 December 2018
in දේශීය

ජනාධීපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුව පරාජයට පත් වුවහොත් ඉදිරියේදී කුමන හෝ මැතිවරණයකට යා යුතු බව පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර ආරාංචි මාර්ග කියා සිටියේය.

එම පක්ෂය අභ්‍යන්තර තොරතුරු සපයන්නා විසින් කියා සිටියේ පවතින තත්ත්වය මත අධිකරණයේ තීරණ පිළිගන්නා බවයි. අධිකරණය තීරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධව විරුද්ධ වුවහොත් එයින් පසුව යම් විසදුම් රැසක් යෝජනා වී තිබේ. ඒ අනුව ඉදිරියේදී කෙසේ හෝ මැතිවරණයක් පැවැත්විය යුතු බව පොදු පෙරමුණ පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු සපයන්නා කියා සිටියේය. කෙසේ වෙතත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට උත්සහා දරන අතර ඒ සඳහා ද යම් වැඩපිළිවෙලක් මේ වන විට සකස් කරමින් සිටින බව වාර්තා වේ.

Post Views: 15
Previous Post

රටම ගිනිතියලා ජනපති විනෝද චාරිකා යනවා – ජවිපෙ කියයි  

Next Post

ජාත්‍යන්තර සිංහ සමාජ ජාලයේ සභාපතිනිය ජනපති හමුවෙයි

editor

editor

Next Post

ජාත්‍යන්තර සිංහ සමාජ ජාලයේ සභාපතිනිය ජනපති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved