• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නවීන සන්නිවේදන උපකරණ සමඟ චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

7 June 2019
in දේශීය

මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ දී Iphone 402 ක්, සීම් පත් 17,400 ක් හා රවුටර් (Router) 60 ක් සමඟ චීන ජාතිකයෙන් පොලිස් විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ තොගයක් සමඟ චීන ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදී පොලිස් විශේෂ බලකාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ක්‍රියාවල නිරත වන පිරිසක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අද(07) අළුයම එම නිවස පරීක්ෂා කර තිබේ.

ඒ අනුව එම නිවසේ තිබී Iphone 402 ක්, සීම් පත් 17,400 ක් හා රවුටර් (Router) 60 ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් මෙම සන්නිවේදන උපකරණ භාවිත කරමින් විවිධ වංචනික ක්‍රියාවල නිරතව ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයා වීසා නොමැතිව මෙරට නීතිවිරෝධීව රැදී සිටි අයෙකු වන අතර සෙසු සැකකරුවන් දෙදෙනා මීගමුව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ටෙලිකොම් ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් අදාල ස්ථානයට කැදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

 

Post Views: 10
Previous Post

ත්‍රස්තවාදි සහරාන්ව මම කවදාවත් දැකලා නෑ – රිෂාඩ්ගෙන් විමල්ට එරෙහිව පැමිණිල්ලක් (විඩියෝ)

Next Post

රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය වීම අනුමත කරන්නේ නෑ – ජනපති

editor

editor

Next Post

රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය වීම අනුමත කරන්නේ නෑ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved