• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව අගවිනිසුරු සහ විගණකාධිපති ධුර සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමතිය

26 April 2019
in දේශීය

නීතිපති ජයන්ත ජයසූරිය නව අගවිනිසුරු බවටත් විගණකාධිපතිධුරය සඳහා අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න මහතා පත්කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමතිය හිමි වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරුවේ එහි සභාපති කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් විය.

එහිදී අගවිනිසුරු ධුරය සහ විගණකාධිපතිධුරය පත්කිරීම සඳහා වන ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නිර්දේශයන් සළකා බලන ලද අතර ඒ අනුව අගවිනිසුරු ධුරය සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නාමය සහ විගණකාධිපතිධුරය සඳහා අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න මහතාගේ නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය. ඒ අනුව අදාළ පත්කිරීම සඳහා එම අනුමැතිය ජනාධිපතිවරයා වෙත යොමු කල බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

 

 

 

 

Post Views: 14
Previous Post

හේමසිරිගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත

Next Post

නියත වශයෙන්ම මෙම ත්‍රස්ත ව්‍යාපාරය මෙරටින් මුලිනුපුටා දමන්න කටයුතු කරනවා – ජනපති

editor

editor

Next Post

නියත වශයෙන්ම මෙම ත්‍රස්ත ව්‍යාපාරය මෙරටින් මුලිනුපුටා දමන්න කටයුතු කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved