• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව අමාත්‍යංශය ලේකම්වරු ..

28 November 2019
in දේශීය

නව රජයේ ආමාත්‍යංශ සඳහා පත්කළ ලේකම්වරුන් සඳහා පත්වීම් ලිපි ලබාදීම ඊයේ (27) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා අතින් සිදු කෙරිණි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

ඒ අනුව අමාත්‍යංශ 20 ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ.

එම නාමලේඛනය පහත පරිදි වේ.

01- එස්.එම්. මොහොමඩ් මහත්මිය – සංචාරක සහ ගුවන්සේවා

02- ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා – මාර්ග සහ මහාමාර්ග

03- ජේ.ජේ. රත්නසිරි මහතා – අධිකරණ, මානවහිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ

04- රවින්ද්‍ර හේවාවිතාරණ මහතා – වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම

05- ජේ.ඒ. රංජිත් මහතා – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ

06- ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන

07- එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා – මගී ප්‍රවාහන කළමනාකරණ

08- ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ

09- වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල හා බලශක්ති

10- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – වරාය හා නාවික කටයුතු

11- එස්.හෙට්ටිආරච්චි මහතා – රාජ්‍යපරිපාලන, ස්වදේශකටයුතු, පළාත් සභා හා පළාත්පාලන

12- ආර්.පී. ආර්යසිංහ මහතා – විදේශ සබඳතා

13- ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ

14- ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය – පරිසර හා වනජීවි සම්පත්

15- ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන

16- එම්.පී.ඩී.යු.කේ. මාපාපතිරණ මහතා – කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන

17- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර හා ජලජ සම්පත්

18- පී.එස්.එම්. චාල්ස් මහත්මිය – සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා

19- එන්.බී. මොන්ටි රණතුංග මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන

20- ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා – නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්

 

Post Views: 9
Previous Post

ශ්‍රීලනිප ය ඉදිරියටත් පොහොට්ටුව සමඟයි : ශාන්ත බණ්ඩාරගෙන් සහතිකයක්…

Next Post

පාසල්වල ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් ගොඩනගන්න

editor

editor

Next Post

පාසල්වල ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් ගොඩනගන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved