• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාමල්ගේ සහයත් පොහොට්ටුවට

3 July 2020
in දේශීය

එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමණ්ත්‍රණයක් ගැන හඬපට ඇතැයි  කියූ නාමල් කුමාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාව සමග එක්වී තිබේ.

ඔහු අම්පාර ප්‍රදේශයේ දී මැතිවරණ රැලියක් අමතා ඇත්තේ එම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකුට සහයෝගය පළ කරමිනි.

එහිදී ඔහු සඳහන් කළේ තමන්ට පවරා තිබූ නඩුවෙන් නිදහස් නිදොස් කොට නිදහස් කර ඇති බවත් තමන්ට සිදු වූ කටයුත්තට විරුද්ධව මානව හිමිකම් නඩුවක් ගොනු කර ඇති බවත්ය.

Post Views: 8
Previous Post

2011 ලෝක කුසලාන ප්‍රශ්නය : අද සංගා හෙට මහේල

Next Post

ග්‍රාමීය ආර්ථිකය නංවන්න ජනාධිපතිගේ යෝජනාව මෙන්න

editor

editor

Next Post

ග්‍රාමීය ආර්ථිකය නංවන්න ජනාධිපතිගේ යෝජනාව මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved