• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාමල් බය ගෝඨාභයට බව ඇමැති හැරිසන් කියයි

8 July 2019
in දේශීය

ජනාධිපති අපේක්ෂකයා කියලා ගෝඨාභයට බය වෙලා තියෙන්නේ කලින්ම නාමල් බව කෘෂිකර්ම , පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවුසවේ අනුරාධපුර මහවිලච්චිය පැවති දියවර නෑයො වැඩසටහනට එක් වී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී හැරිසන් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය “මහින්ද රාජපක්ෂ රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ඇවිල්ල කියන්න කියන්නකො ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය කියලා ප්‍රසිද්ධියේ කියන්න කියයි ද බලන්න නාමල් රාජපක්ෂ මහත්තයට ඇවිල්ලා කියන්නකො මාධ්‍යට ඇවිල්ලා අපේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බාප්පයි කියලා කියන්න කෝ නෑනේ නෑනෙ කියන්නේ නෑනේ ඒකත් හංගලා ගහන්න තමයි ඒගොල්ලෝ බලන්නේගෝඨාභය එනවට වැඩිපුරම විරුද්ධ රාජපක්ෂ පවුලේ අය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති මැතිවරණය ගැසට් කෙරුවට පස්සේ අපි පැහැදිලිව අපේ කණ්ඩායමේ ඔක්කොමල ඇවිල්ලා අපේ අපේක්ෂකයා අපි අපි ඉදිරිපත් කරනවා.
19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අමාත්‍යවරයා සිය අදහස් පළ කළේය, අපි 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ 18 හොඳ නෑ කියලා හැබැයි ඉතින් මේක එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගේ වුවමනාවට කරපු එකක් නෙවෙයි ඒ වෙලාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තමයි 18 වෙනි සංශෝධනය කරලා තියෙන්නේ ඒකෙ පිහිට නිසා තමයි මාධ්‍යවේදීන්ට බය නැතුව කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ වගේ අවස්ථාවක් අපි අරන් දීල තියෙනවා.
මුස්ලිම් ඇමැතිවරුන්ට නීතිය හමුවේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඉතින ඉතිං ඒ වගේ නිදහස් වුනාට පස්සේ ඇමතිකම් දීම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා බලයි ඒකේ වරදක් නෑ. මරණීය දණ්ඩනය දණ්ඩනයට මම පෞද්ගලිකව විරුද්ධ විශේෂයෙන්ම මරණීය දණ්ඩනය දීලා ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න විසඳන්න ලෝකයේ තෝරාගන්නවා මරණීය දණ්ඩනය හැබැයි ඇති දැන් එකෙන් බැහැර වෙලා තියෙන්නේ.ඉතිං ඒක නිසා ප්‍රශ්න අමතක කරන්න නෙවෙයි ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න ගියොත් අපිට ගොඩක් දේවල් අහිමි වෙන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ අපි බෞද්ධයෝ හැටියටත් සත්ව හිංසාව අනුමත කරන්නේ නැහැ ඒක නිසා ඒ සම්බන්ධව පක්ෂයක් හැටියට පෞද්ගලිකවත් මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා මීට කලින් යැයි අමාත්‍ය හැරිසන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

මෙරට ප්‍රථම ඉලෙක්ට්‍රොනික් තාක්ෂණික ක්‍රිකට් තරඟයක්

Next Post

දැන් 63 යි .. තව 5කින් විශ්‍රාම ගන්නා බව ඇමැති මංගල

editor

editor

Next Post

දැන් 63 යි .. තව 5කින් විශ්‍රාම ගන්නා බව ඇමැති මංගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved