• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිදහස් උත්සවයත් රටේ ජනතාවට තහනම් නම් එහි නිදහස කෝ – විපක්ෂ නායක සජිත්

6 February 2024
in දේශීය, පුවත්
උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්

76 වැනි නිදහස සැමරීම විහිලුවක් බවත් නිදහස් දින ජාතික උත්සවයට රටේ පොදු ජනතාවට සහභාගී වීමට නොහැකි ලෙස අවහිර කර තහනම් කර ඇති නම් එහි නිදහසක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (05) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 86 වැනි අදියර යටතේ අනුරාධපුර නොච්චියාගම විද්‍යාර්ථ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මාර්ගගත සුරක්ෂිතභාවය කියා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ, දේශපාලනය කිරීමේ, අදහසක් දැරීමේ අයිතිය වාරණය කර ඇති බවත් එය නිදහස නොවන බවත් බංකොලොත් ලංකාව තුළ මේ මොහොතේ පවා හොරකම් සිදුවන බවත් ඖෂධ රැසකින් ඇමතිවරුන්, බලධාරීන් හොරා කා බාල බෙහෙත් ජනතාවට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිදහස් උත්සවයට වියදම් කළ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් පාසල් දියුණු කරන්න යෙදවීමට හැකියාව තිබුනත් රජය එවැනි දෙයක් සිදු නොකළ බවත් සමගි ජන බලවේග රජයක් තුළ ජීවත් වීමේ අයිතිය සුරකින බවත් ඒ සදහා ගත හැකි දැවැන්ත එඩිතර පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Post Views: 1,025
Previous Post

අනුර කුමාර දිසානායක, ඉන්දිය විදෙස් ඇමැති හමුවෙයි

Next Post

අනුර දිසානායක, ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා හමුවෙයි

editor ttvnews

editor ttvnews

Next Post
අනුර දිසානායක, ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා හමුවෙයි

අනුර දිසානායක, ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved