• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිසි පුද්ගලයා වෙලාවට දානවා – ඇමති රවි

25 August 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂය මේ රටේ තිබෙන පක්ෂ අතරින් ඉතා ප්‍රභල පක්ෂයක් බවත් අපේ පක්ෂය නියම වේලාවට, නිසි පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාගම දෙවාලයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අමාත්‍යවරයා එහිදී මෙසේ අදහස් පල කර සිටියේය “ඒ ගැන බොරුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අත්තනෝමතිකව යම් යම් ප්‍රකාශ නොකර, පක්ෂයක් හැටියට ඒකරාශීවෙලා කටයුතු කළොත්, ජනතා විශ්වාසය දිනාගැනීම පහසු වේවි. ඕනෑම දෙයක් කඩාකප්පල් කරන්න හරි පහසුයි. එක්සත් කරලා ආරක්ෂා කරන්න තමයි අමාරු. අපි කිසිම භේදයක් නොමැතිව, එක්සත් ආකාරයෙන් කටයුතු කරන්න තමයි උත්සාහ කරන්නේ. මම ඉතාමත් වගකීමෙන් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේවත්, කෘත්‍යාධිකාරි මණ්ඩලය තුලවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි පසුගිය සමයේ යම් අපහසු කාලයක් පසුකරන් ආවා. දැන් අපි ඒ දේවල් නිවැරදි කරගෙන යනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ, අපි ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ජයගහණය කරනවා. ඒ ලබන ජයග්‍රහණය යම් විනයක්, නීතී රාමුවක්, සම්ප්‍රදායක් තුළින් තමයි අපි ලබාගන්නේ ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Post Views: 13
Previous Post

හදිසි නීතිය දීර්ඝ නොකරයි… විමර්ශනවලට බාධාවක් නෑ – පොලිසිය

Next Post

නව දේශපාලන පෙරළියක් ඇති කරනවා – අගමැති

editor

editor

Next Post

නව දේශපාලන පෙරළියක් ඇති කරනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved