• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීරෝධායන කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව – රාජ්‍ය ඇමැති ලාන්සා

22 August 2021
in දේශීය

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දින දහයක කාලසීමාවකට පනවා ඇති නීරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ යාන්ත්‍රණයක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමන් පවසා සිටියේ කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා රජය අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් ඒ සදහා සෞඛ්‍ය මාර්ගපෝදේශ පිළිපදිමින් හා නීරෝධායන ඇදිරි නීතියට අනුව කටයුතු කරමින් ජනතාවද අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

ලෝකය පුරා පැතිර යන මෙම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ ධනවත් හා බලවත් රටවල් පවා ආර්ථික අභියෝගයන්ට මුහුණ දී තිබෙන බව ද හෙතෙම පැවසිය.

මෙම වසංගතය හේතුවෙන් අපේ රටට ද ආර්ථික අභියෝග රැසක් එල්ල වී තිබෙන අතර ආදායම් ඉපැයිමේ මාර්ග විශාල ප්‍රමාණයක් අහිමි වී හෝ සීමා වී තිබෙන බව ඔහු පවසා සිටියේය‍. එවන් පසුබිමක වුවත් ආර්ථික කළමණාකරණය සිදු කරමින් කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කර තිබෙන බවත් මෙම කොවිඩ් වසංගතය කොපමණ කාලයක් තවදුරටත් පවතීදැයි නිශ්චිතව කිමට නොහැකි බව ඔහු අනාවරණ කලේය.

 

Post Views: 12
Previous Post

කර්මාන්ත අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට විශේෂ වැඩපිළිවෙළක්

Next Post

ලාංකීය පැරාලිම්පික් සිහිනය බලගන්වමු

editor

editor

Next Post

ලාංකීය පැරාලිම්පික් සිහිනය බලගන්වමු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved