27 July 2024
#දේශීය

නෝර්වියානු සැලසුම් පරද්දන්න – විමල්, ජනපතිගෙන් ඉල්ලයි

නෝර්විජියානුවන් විසින් ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ කේෂ්ත්‍රයේ බරපතල අත්පත් කර ගැනීමක් සඳහා දියත් කොට ඇති සුක්ෂ්ම මෙහෙයුම සාර්ථික වුවහොත් ඒ මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව අනතුරේ වැටීමක් සිදු වන බව ජාතික නිදහස් පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (05) ලිපියක් යොමු කරමින් එහි සඳහන් කර ඇත්තේ නෝර්වේජියානු සැලසුම ව්‍යාර්ථ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.

ජාතික නිදහස් පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කල සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *