• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පත්වීම දුන් ගමන් වැඩ භාර ගත් ඇමැති වසන්ත

29 May 2019
in දේශීය

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට අභිනවයෙන් පත් කරනු ලැබූ වසන්ත සේනානායක මහතා අද (29) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, අතිරේක ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමාත්‍යාංශයට පැමිණි රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා පිළි ගනු ලැබිණි. සිය ධුරයේ වැඩ භාරගැනීමට පෙර, රාජ්‍ය අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඒ මහතාගේ කාර්යාලයේදී හමු විය.

Post Views: 15
Previous Post

දිවා ඉඩමේ වාසනාව 8 වන තරඟයේ ජයග්‍රහකයින් තිදෙනාට ඉඩම් පිරිනමයි

Next Post

තාවකාලිකව අත්හිටු පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නැවත ලබා දෙයි

editor

editor

Next Post

තාවකාලිකව අත්හිටු පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නැවත ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved