• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරද්දනවා කියු ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි

13 March 2019
in දේශීය

2019 අයවැය කාරක සභා අවස්ථාවේ දී ජනපති වැය ශීර්ෂය ඇතුළුව වැය ශීර්ෂ 22ක් පාර්ලිමේන්තුවේ දී සම්මත වී ඇත. ඒ, 2019 අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද(13) ආරම්භ වු පසු පැවැති ඡන්ද විමසිමේදිය.

මේ අතර ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුලු ආයතන 22 කට අදාල වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණි.

අද සිට අප්‍රේල් මස 05 වනදා දක්වා දින 19 ක් විවාදය පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙවත් අවසන් ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

 

 

Post Views: 9
Previous Post

නව OPPO F11 Pro වෙළෙඳ පොලට ළඟදීම

Next Post

යෝජනා වෙනස් කරන්න එපා – සභානායක කියයි

editor

editor

Next Post

යෝජනා වෙනස් කරන්න එපා - සභානායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved