• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පස්වන වරටත් රුසියානු ජනාධිපතිධුරයට ව්ලැදිමීර් පුටින්ට තේරී පත්වෙයි

18 March 2024
in පුවත්, විදෙස්
පස්වන වරටත් රුසියානු ජනාධිපතිධුරයට ව්ලැදිමීර් පුටින්ට තේරී පත්වෙයි

ව්ලැදිමීර් පුටින්ට පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිධුරයට හිමිකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, පෙර ඡන්ද ප්‍රතිඵල අනුව 87%ක අතිවිශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

මෙම ඉහළ ප්‍රතිශතය රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය බවට වාර්තා වේ.

කෙසේවෙත් මෙම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවයක් නොමැති බවට දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2024 රුසියානු ජනාධිපතිවරණය ආරම්භ වුයේ පසුගිය 16 වනදාය.

Post Views: 9,962
Previous Post

මාලිමාව උත්සහ කරන්නේ ජනතාව තුළ ප්‍රශ්න ඇති කර වෛරය තුළින් බලය ලබා ගැනීමයි – මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම

Next Post

ජවිපෙට එන්තරවාසි යවන්නේ, නඩු දාන්නේ මගදි ඉල්ලා අස්කරගන්න නොවේ – මන්ත්‍රී රෝහිත

editor ttvnews

editor ttvnews

Next Post
ජවිපෙට එන්තරවාසි යවන්නේ, නඩු දාන්නේ මගදි ඉල්ලා අස්කරගන්න නොවේ – මන්ත්‍රී රෝහිත

ජවිපෙට එන්තරවාසි යවන්නේ, නඩු දාන්නේ මගදි ඉල්ලා අස්කරගන්න නොවේ - මන්ත්‍රී රෝහිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved