• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රගීත්ගේ නඩුව ගැන කියන්න සන්ද්‍යා ජිනිවා යයි

20 February 2019
in දේශීය

අතුරුදන් වු මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මිය ලබන 24 වනදා ජිනිවා නුවර බලා පිටත්ව යාමට නියමිතයි. TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමාගේ ස්වාමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් විම සම්බන්ධයෙන් තවමත් අධීකරණයේ විභාග වන්නේ බී වාර්තාවක් පමණක් බවයි.

තමන්ට කිසිදු සාධාරණයක් මෙතෙක් හිමිව නොමැති බවත් තමාගේ ස්වාමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි මට්ටමේ පවතින බවයි. එසේම තමාට ජිනිවාහි ලබන 28 වනදා පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී අවස්ථාවකදී තමාට අදහස් දැක්වීමට අවස්ථාව හිමිව ඇති බව ඇය කියා සිටියේය.

කෙසේ වෙතත් මෙරට දේශපාලනඥයින් තමාගේ ස්වාමියාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ගෙන යන්නේ මන්දගාමි ක්‍රියාවලියක් බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සිදුවූයේ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට සම්බන්ධව දේශපාලන ලිපි, කාටුන් හා ප‍්‍රවෘත්ති ප‍්‍රගීත් එක්නැලිගොඩ විසින් වාර්තා කර තිබේ.

Post Views: 5
Previous Post

දේශපාලන බේද නොතකා රට වෙනුවෙන් කැපවෙන්න – කථානායක කියයි

Next Post

ආපනශාලා හිමියන්ගේ හිටපු සභාපති රැකවරණය ඉල්ලා අගමැතිට ලියයි

editor

editor

Next Post

ආපනශාලා හිමියන්ගේ හිටපු සභාපති රැකවරණය ඉල්ලා අගමැතිට ලියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved