• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහය පතයි

3 September 2019
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රචණ්ඩකාරී අන්තවාදය ජාතික ආරක්ෂාවට විශාලම තර්ජනය වී ඇති පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරවලින් පසු අවධියේ, ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම සඳහා විශේෂඥ දැනුම ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව, ගෝලීය ප්‍රජා කටයුතු සහ යථාතත්ත්වයට පැමිණවීමේ අරමුදලේ (Global Community Engagement and Resilience Found) සහය පතා තිබෙන බව විදේශ අමාත්‍යංශය පවසයි.

විදේශ අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව, මෙම අරමුදලේ විධායක අධ්‍යක්ෂ, ආචාර්ය ඛාලිඩ් කොසර් මහතා පසුගිය අගෝස්තු 27 – 30 දිනවල දී ශ්‍රී ලංකාවට පැමිණ මෙම පදනමේ සහය ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳව අවබෝධ කර ගැනීමේ අරමුණින් දේශපාලන නායකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා වෙනත් පාර්ශ්වකරුවන් හමුව සාකච්ඡා කොට ඇත.

විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා පසුගිය 29 වනදා ආචාර්ය කොසර් මහතා සමඟ හමුවක් පැවැත්විය. තව ද, ශ්‍රී ලංකාවේ මෙම ගැටලුවට විසඳුම් ලබා දිය යුතු වන්නේ පාස්කු ඉරු දින එල්ල වූ බියගුලු ප්‍රහාරවලට සම්බන්ධ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමෙහිලා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවේ බහුතරයක්, රජය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කර ඇති පසුබිමක බව පෙන්වා දුන්නේ ය. අන්තවාදී බලවේග හඳුනා ගෙන රැඩිකල්කරණයේ මූලික අවස්ථාවලට එරෙහිව කටයුතු කරමින් ප්‍රජා ආරක්ෂා කිරීමේ වටිනාකම අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අන්තවාදීන් නොවූවද ඒ සඳහා ගොදුරුවීමට අවධානමක් ඇති යටි අරමුණු සඳහා හදිසි කෝපවීමේ අවස්ථා ඇති කිරීමට යන්න දරන කොටස් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වවලට හසුරුවා ගත හැකි බව ද ඔහු මෙහිදී අවධාරණය කළේ ය. බොහෝ රටවල් විසින් මුහුණු දෙනු ලබන ගැටලුවක් වන ගැටුම් පැවති ප්‍රදේශවල සිට පැමිණි පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ උභතෝකෝටිකය ද මෙහිදී අමාත්‍යවරයා මතු කළේ ය.

ජාතික හිමිකාරත්වය, ඵලදායි සම්බන්ධීකරණය සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීමේ ඕනෑම වැඩසටහනක් සඳහා දේශීය සන්දර්භය යන කරුණු මෙම අරමුදල විසින් ලබා දෙනු ලබන සහයට ඉතා වැදගත් බව ආචාර්ය කෝසර් මහතා අවධාරණය කළේ ය. බංග්ලාදේශය, ටියුනීසියාව, මාලි, නයිජීරියාව, කෙන්යාව, පිලිපීනය හා මියන්මාරය යන රටවල ඇති වූ මීට සමාන තත්ත්වලදී මෙම පදනම කටයුතු කර ඇති ආකාරය පිළිබඳව ද ඔහු තවදුරටත් කරුණු පැහැදිලි කළේ ය.

Post Views: 11
Previous Post

මහජන බැංකුව පෞද්ගලීකරණයට ලක්කරන බව මුළුමනින්ම පදනම් විරහිතයි -මුදල් අමාත්‍යාංශය

Next Post

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Sony සහ Honda හවුල්කාරීත්වයෙන්  නිපදවීමට ගිය විදුලි මෝටර් රථ ව්‍යාපෘතිය  අත්හිටුවයි

Sony සහ Honda හවුල්කාරීත්වයෙන් නිපදවීමට ගිය විදුලි මෝටර් රථ ව්‍යාපෘතිය අත්හිටුවයි

22 April 2026
සිංගප්පූරුවේ OCBC බැංකුව  එතීරියම් (Ethereum) සහ  සොලානා (Solana) හරහා  GOLDX රන් අරමුදල හඳුන්වා දෙයි

සිංගප්පූරුවේ OCBC බැංකුව එතීරියම් (Ethereum) සහ සොලානා (Solana) හරහා GOLDX රන් අරමුදල හඳුන්වා දෙයි

22 April 2026
ඔබේ සාක්කුවටත් තදින්ම දැනෙන ලෝකයේ  ප්‍රමුඛතම භාණ්ඩයක  මිලෙහි හදිසි වෙනසක්

ඔබේ සාක්කුවටත් තදින්ම දැනෙන ලෝකයේ ප්‍රමුඛතම භාණ්ඩයක මිලෙහි හදිසි වෙනසක්

22 April 2026
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට  ගුප්ත රාජ්‍යයබාධා කරනවා කාදිනල් හිමිපාණෝ පවසති

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට ගුප්ත රාජ්‍යයබාධා කරනවා කාදිනල් හිමිපාණෝ පවසති

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට  සමාජ මාධ්‍ය තහනම් කිරීමට  යුරෝපා සංගමයේ රටවල් සැරසෙයි

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට යුරෝපා සංගමයේ රටවල් සැරසෙයි

22 April 2026
Nordea බැංකුවේ  පළමු කාර්තුව අපේක්ෂිත  මට්ටමට වඩා  සාර්ථක වෙයි

Nordea බැංකුවේ පළමු කාර්තුව අපේක්ෂිත මට්ටමට වඩා සාර්ථක වෙයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved