• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාකිස්ථානයේ ප්‍රහාර දෙකක්

23 November 2018
in විදෙස්

පාකිස්නයේ කරාචි නුවර පිහිටි චීන කොන්සල් කාර්යාලයට ඇතුළුවීමට උත්සහා කළ ” බලොච් විමුක්ති හමුදාව ” නැමැති කල්ලියේ පිරිසක් විසින් පාකිස්ථානයේ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කර සිටියේ එම අවස්ථාවේදී ” බලොච් විමුක්ති හමුදාවේ ” පුද්ගලයින් 03 දෙනෙකුද මිය ගොස් ඇති බවයි.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් කියා සිටින්නේ චීන පාකිස්ථාන සහයෝගිතාවයට පළුදු කිරීමේ අරමුණින් මෙය සිදු කර ඇති බවට සැක පල කරන බවයි. එසේම ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස පාකිස්ථාන පොලිස් අංශයට දැනුම් දීමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි. ” බලොච් විමුක්ති හමුදාව ” යනු බලොච් ප්‍රාන්තයේ නිදහස සඳහා සටන්කරන බේදුම්වාදි කල්ලියකි.

එම ඝාතනයෙන් පසු ඉතා කෙටි කාලයකදී පාකිස්ථාන ඇෆ්ගනිස්ථාන දේශ සිමාව ආසනයේ පිහිටි ඔරක්සායි දිස්ත්‍රික්කයේ සති පොළක් ආසනයේදී මෝටර් සයිකලයක් පුපුරා යැවීම තුළින් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා කරයි.

 

 

 

 

 

Post Views: 6
Previous Post

තේරීම් කාරක සභාව සඳහා ඡන්ද 121 පක්ෂව ලැබෙයි

Next Post

මේ සටනේදී මම තනිවෙලා නෑ – ජනපති කියයි

editor

editor

Next Post

මේ සටනේදී මම තනිවෙලා නෑ - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved