• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාඨලි එලියට … රියදුරු තුසිත ඇතුලට

24 December 2019
in දේශීය

2016 වසරේදී සන්දීප් සම්පත් නැමැති තරුණයා රිය අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන තුසිත කුමාර මහතාව ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය නියෝගය කලේය.

ඒ, දිලුම් තුසිත කුමාර මහතා සිය නීතිඥයින් මාර්ගයෙන් අද (24) දින අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුවයි.

එසේම ඔහුගෙන් ලබන 26 වන දා බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඉඩදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

පෙර පුවත්

මාංචු දාලා, සිරගත කරලා අපේ අරගලය නවත්වන්න බැහැ – පාඨලි කියයි

හිටපු ඇමති පාඨලි ඇප මත මුදා හැරේ

Post Views: 11
Previous Post

දේශීය කලාව නංවන්න උපරිම සහාය දෙනවා – ජනපති

Next Post

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ලෙස මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් පත් කරයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ලෙස මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved