• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුවත් එජාපයේ මුලස්ථානය වෙලා – මහින්ද අමරවීර කියයි

26 November 2018
in සංවර්ධන

කථානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා පාර්ලිමේන්තුව කල් තබනවා කියලා නිවේදනය කළාට පස්සේ එක්සත් ජාතික පක්ෂයල දෙමළ සන්ධානය, ජාතික විමුක්ති පෙරමුණ එක්තුවෙලා විවාද කරන්න පටන් ගත් බවත් එය හරියට පාළුගෙයි වළං බිදිනවා වගේ වැඩක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ ව පැවසුවේ ” අපි වවලයි – අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇත්බටුවල ලුණුගම්වෙහෙරල පඩව්ගමල බෙරලිහෙල වැනි ප්‍රදේශ ගණනාවක පැවති පලතුරු පැළ බෙදා දීමේ වැඩසටහන් වලට සහභාගී වෙමින්.

” සරුපිරි ගෙවත්තක්” ව්‍යාපෘතිය යටතේ ගොවීන් හට ගෙවතු සකස් කර ගැනීම සඳහා නොමිලේ පලතුරු පැළ බෙදා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ යටතේ මෙම පැළ බෙදා දීම සිදු කරනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ” දැන් ජනතා විමුක්ති පෙරමුණයි UNP යයි කියන්නේ දෙකක් නොවේ එකක්. රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කරන්න එක්සත් ජාතික පක්ෂයේ අයටත් වැඩිය දැන් ඕනෑකම තියන්නේ අනුර දිසානායක මහතාට පාර්ලිමේන්තුව කල් දැම්මාට පස්සේ පාර්ලිමේන්තුව ඇතුලේ ආපහු වාද කරන ස්වභාවයක් නෑ. අනික පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීමේ දී සම්ප්‍රදාය විය යුත්තේ ආණ්ඩු පක්ෂයට වැඩි බහුතරයක් ලබා දීම. නමුත් කතානායකවරයා සිදු කළේ ආණ්ඩු පක්ෂයට බහුතරයක් නොදී විපක්ෂයට එම අවස්ථාව ලබා දීමයි. ඒ නිසයි අපි පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට තීරණය කළේ.

අ

Post Views: 4
Previous Post

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි… හෙට මොකද වෙන්නේ …?

Next Post

හිටං, හූටං කියපු දයාසිරිට ජවිපෙ ගැන කතා කරන්න අයිතියක් නෑ – විජිත හේරත් කියයි

editor

editor

Next Post

හිටං, හූටං කියපු දයාසිරිට ජවිපෙ ගැන කතා කරන්න අයිතියක් නෑ - විජිත හේරත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved