• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් සඳහා ඇමති රිෂාඩ්ගෙන් සමූපකාර අලෙවිසැල්

26 February 2019
in ව්‍යාපාර

පාසල් සමූපකාර සමිති සඳහා සමූපකාර අලෙවිසැල් (CO-OP Shop)පිහිටුවීම සඳහා උපකරණ හා මූල්‍ය ආධාර පිරිනැමීමේ උත්සවය අද (26) කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ වෝක්ෂෝල් වීදීය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

“නැණ ශක්ති“ ලෙස නම් කර තිබූ මෙම ව්‍යාපෘතිය යටතේ පාසලකට රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනැමේ. මෙම උත්සවය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසල් සමුපකාර සමිතීන්හි ක්‍රියාකාරී සිසු සිසුවියන් හා එම විද්‍යාලවල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණු අතර මෙම උත්සව අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.රංජිත් අශෝක, සමූපකාර කොමසාරිස් එස්.එල්. නසීර්, සමූපකාර නායකයින්, සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

Post Views: 8
Previous Post

සංවර්ධනය වේගවත් කරන්න අගමැති දිස්ත්‍රික් ලේකම්වරු කැඳවයි

Next Post

හේමසිරි “The Viceroy Special” භාරත තෙන්නකෝන්ගේ අනුවාදයක් ලෙස එළිදක්වයි

editor

editor

Next Post

හේමසිරි "The Viceroy Special” භාරත තෙන්නකෝන්ගේ අනුවාදයක් ලෙස එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved